නවලසීලන්තයේ පළාත් සභා, නගර සභා සහ පාර්ලිමේන්තු මැතිවරණ පවත්වන පිළිවෙළ ලංකාවේ මෙන් එකිනෙකා ඝාතනය කර ගැනීමටවත්, විරුද්ධ පාක්ෂිකයාට නින්දා වන අයුරින් ප‍්‍රචාර ගෙන යෑමටවත් තවම පත් වී නැත. වැඩි දෙනෙකුට මැතිවරණ පවත්වන දිනයන් හා වේලාවන් සිහි වන්නේද අවසාන මොහොතේය. සාමකාමීව ඡුන්දය දෙන ස්ථානයට යන ඔවුන් තම ඡුන්දය ප‍්‍රකාශ කොට සාමකාමීව තමන්ගේ එදිනෙදා වැඩකටයුතුවල නිරත වෙයි. ඡුන්ද අපේක්ෂක අපේක්ෂිකාවන්ද තමන්ගේ ප‍්‍රතිපත්ති මාලාවක්, තේරී පත් වුවහොත් කරන්නට බලාපොරොත්තු වන ක‍්‍රියාදාමයක්,කුඩා පොත් පිංචක් ලෙස මුද්‍රණය කර, තැපෑලෙන් හෝ අතින් ගෙනවිත්ලි යුම් පෙට්ටිවලට දමා යති. මැතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රකාශ කිරීමෙන්ප සුව වුවද පෙර පැවති සාමකාමී බව එලෙසම පවතියි. කොඩි අටවාගෙන පරාජිතයන්ට අවමාන කරන, ජයපැන් බොන්නන්න වසීලන්තයේදී මා අසා හෝ දැක හෝ නැත.
Nawaseelanthayedi Sihiwuna De Saha Siduwuna De - නවසීලන්තයේදී සිහිවුණ දේ සහ සිදුවුණ දේ
- Publisher: KBOOKS Publishing - කේබුක්ස් ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Travel and Tourism - සංචාරක
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- - V P A Jayawardane - වී පී ඒ ජයවර්ධන
- - Clearance Sale
- ISBN: 9789554635449
- Availability: Available
-
Rs. 700.00
- KBOOKS Cashback Rewards: 70
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Ayithikarayo Bhara Nogath Liyum Seeyak - අයිතිකාරයෝ භාර නොගත් ලියුම් සීයක්
අපිට අපිව සම්මුඛ වන්නේ අරමුණක් නැති ගමන්වලදී. දුර ගමන් වලදී. මිනිස්සු ගොඩක් මැද තනියම යන ගමන්වලදී. අ..
Rs. 500.00
Promotion 2
මේ පොත් කට්ටලයට Free Delivery ලබා ගැනීම සඳහා KBFD කූපන් කෝඩ් එක යොදා ගන්න ( ෆ්‍රී ඩිලිවරි ලබා ගැනීම ..
Rs. 2,550.00
Sinhala Janashruthi Adhyanaya - සිංහල ජනශ්රුති අධ්‍යයනය
ජනශ්‍රැති අධ්‍යයනයේදී දල්වා ගත හැකි සංස්කෘතික, මානවවිද්‍යාත්මක සහ සමාජවිද්‍යාත්මක අන්තර්-දෘෂ්ටීය ප්..
Rs. 520.00
Janashruthi Vidya Paryeshana Nyayika Ha Prayogika Bhawithaya - ජනශ්‍රැති විද්‍යා පර්යේෂණ න්‍යායික හා ප්‍රායෝගික භාවිතය
ජනශ්‍රැති පර්යේෂකයන්ට සිය පර්යේෂණ අනාවරණ විග්රාහත්මකව සහ තුලනාත්මකව විමර්ශනය කිරීමේදී න්‍යායාත්මක දැ..
Rs. 550.00
New Year Combo 3
අපිදු යාත්‍රා කළෙමු - පද්මා ජයන්ති ජයවර්ධන බීර සුවඳති හාදු - දිල්ෂි තත්සරණි නවසීලන්තයේදී සිදු වූ දේ ..
Rs. 3,200.00 Rs. 3,370.00
New Year Combo 4
සෙංකොට්ටන් - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මැයි මාර ප්‍රසංගය - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කර්මක්ෂ..
Rs. 3,000.00 Rs. 3,100.00
Loku Poddantayi Podi Lokkantayi - පොඩි ලොක්කන්ටයි ලොකු පොඩ්ඩන්ටයි
කේබුක්ස් පොත් මම සමන් එළි නවසීලන්තයේදී නිදහස නැති නිදහස..
Rs. 3,550.00